electronic sinhalen

සිංහල භාෂාවෙන් විද්‍යා හා තාක්ෂණ කරුණු ලබාදෙන, SENRO-TECH යුගයේ අපූර්වතම විද්‍යා හා තාක්ෂණ ගෙව්ශණය. SENROTECH is all about connecting you to the Technologies ©Copyrighted

Tuesday, August 8, 2017

electronic sinhala lesson - ඉලෙක්ට්‍රොනික්ස් 24

semiconductor - 1

active electronics components  


මෙතෙක් කතාකරනු ලැබුවේ ඉලෙක්ට්‍රොනික්ස් පරිපථ වල යොදා ගැනෙන ප්‍රධානම Passive components පිළිබදව වේ.මෙතැන් සිට ඉලෙක්ට්‍රොනික්ස් පරිපථ සදහා යොදාගැනෙන ප්‍රධානතම active components පිළිබදව සලකා බලනු ලැබේ.


ඉලෙක්ට්‍රොනික්ස් පරිපථ වල යොදා ගැනෙන ප්‍රධානම  active components වන්නේ ඩයෝඩ,ට්‍රාන්සිස්ටර් හා සංගෘහිත පරිපථ (Integrated circuit) වේ.මේ සෑම උපාංගයක්ම නිර්මාණය කරනු ලබන්නේ අර්ධ සංනායක යොදාගෙන වේ.එබැවින් මෙම active components නිර්මාණය සදහා යොදා ගැනෙන අර්ධ සංනායක පිළිබදව මුලින්ම සලකා බැලිය යුතුය.


#

#

#